CCTV පුහුණු වැඩමුළුව නොමිලේ !!!

 

Smart Home පිළිබඳ සියලුම තාක්ෂණික දැනුම මුල සිට ඉගෙන ගැනීමට Future Technology Institute මගින් පවත්වන එක්දින ප‍්‍රායෝගික පුහුණු වැඩමුළුවට සහභාගි වන්න…..

 

(සියලු තාක්ෂණික කරුණු මුල සිටම උගන්වන බැවින් ආදුනිකයෙකුට වුවද සහභාගි විය හැක..)

ඔබත් විදුලි කාර්මිකයෙක් ද,

එසේත් නැතිනම් තාක්ෂණික ශිල්පියෙකු ලෙස ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් ද?…..

ඔබේ වෘත්තීය තවත් පියවරකින් ඉහළට ඔසොවා තැබීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්….

News

Latest news related to construction and engineering.